All for Joomla All for Webmasters
SPORTS

MCC (එම්.සී.සී.) සභාපති පදවිය සංගක්කාරට (Video/Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.

වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාරය. 

සංගක්කාර මහතා ඔක්තෝබර් මස 1 වැනිදා සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය. 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top