All for Joomla All for Webmasters
LOCAL

Breaking News “ජනපති දැඩි තීරණය මත ඥානසාර හිමි නිදහස්” – ජනපති අත්සනින් පොදු සමාව ප්‍රදානය කරයි

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති පොදු සමාව මිට සුළු මොහතකට පෙර ලබා දි තිබේ.

ඒ ඊට අදාල ලියකිවිලි සදහා ජනාධිපතිවරයා විසින් අත්සන් කිරිමෙන් පසුව ය.

ඒ අනූව ඥානසාර හිමිගේ වසර 06ක සිර දඩුවම ජනාධිපතිවරයාගේ පොදු සමාවෙන් සම්පූර්ණයෙන්ම බල රහිත වනු ඇත.

ජනාධිපතිවරයා ගත් මෙම තිරණයට සමස්ත ජාතියේම ගෞරවය ඉටු විය යුතු බව ජනතාවගේ අදහස වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top