All for Joomla All for Webmasters
SPORTS

ශ්‍රී ලංකා – ද.අප්‍රිකා T20 සංචිතය නම් කරයි. මාලිංගගේ ඉරණම මේ සංචිතයෙන් විසදුනාද?

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස තරඟය සඳහා 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.මෙම තරගය සදහා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුයේ ලසිත් මාලිංග එක්වනු ඇති බවය.

කෙසේ වෙතත් මෙම සන්චිතයටද ලසිත් මාලිංග ඇතුලත් කර නොතිබීම විශේෂයකි.සංචිතය පහතින්

Sri Lanka T20I squad –

Angelo Mathews (Captain), Dinesh Chandimal, Upul Tharanga, Thisara Perera, Kusal Perera, Kusal Mendis, Dhananjaya De Silva, Shehan Jayasuriya, Dasun Shanaka, Shehan Madushanka, Akila Dhananjaya, Jeffrey Vandersay, Binura Fernando, Lahiru Kumara.

Standby-players –
Dimuth Karunarathne, Isuru Udana, Niroshan Dickwella, Kasun Rajitha

To Top