All for Joomla All for Webmasters
POLITICAL

“රතන හිමි උපවාසය අත්හරී” සියලු මුස්ලිම් ඇමතිවරු ජනපතිට විරුද්ධව සටනකට

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පැවැත්වූ උපවාසය අත්හැර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට දුරකථනය ඔස්සේ බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්වූ බවට රතන හිමියන්ට දන්වන ලෙසට දැන්වූ පැවසුවය.

එමෙන්ම ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් රැකගැනීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන බව පවසමින් අද සවස සියලු මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන් සිය කැබිනට් අමාත්‍යධුර වලින් ඉවත්වන බවට වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top