All for Joomla All for Webmasters
SPORTS

“මිනිසෙක්ද ? පිටසක්වල ජීවියෙක්ද?” බාධාකිරීම් හමුවේ බිම නොවැටී ලොවම මවිත කළ පාපන්දු ක්‍රීඩකයා! (Video)

පාපන්දු ලෝක කුසලානය මේ දිනවල පැවැත්වෙමින් තිබේ. එම නිසාම පාපන්දු ක්‍රීඩාව පිළිබදව ශ්‍රී ලාංකිකයන් අතරද කතාබහක් ඇතිව තිබේ. පාපන්දු ක්‍රීඩාවේ ආරක්ෂකයන්ගේ පීඩනය ඉදිරියේ බොහෝ ක්‍රීඩකයන් බිම ඇද වැටෙන අයුරුද පාපන්දු රසිකයන්ගේ අවදානයට ලක්වූවා.

දඬුවම් පහරක් හෝ නිදහස් පහරක් ලබා ගැනීමට බොහෝ ක්‍රීඩකයන් මෙලෙසට පිටියේ ඇද වැටෙන අතර මෙවර ලෝක කුසලානයේ එලෙසින් ඇද වැටුනු බ්‍රසීලයේ නෙයිමාර් සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානො රොනාල්ඩෝ රසිකයන්ගේ හාස්‍යයට ලක්විය.

මේ අතර ප්‍රතිවාදීන්ගේ ප්‍රබල අවහිර කිරීම් හමුවේ පවා නැවත නැගීසිටින සාධාරන ලෙස ක්‍රීඩාවේ යෙදෙන පාපන්දු ක්‍රීඩකයන් අතලොස්සක් අතර ප්‍රමුඛයා වන ලයනල් මෙසී පිළිබදව වන වීඩියෝවක් සමාජජාලා මාධ්‍යන්හී කතාබහට ලක්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

To Top