All for Joomla All for Webmasters
POLITICAL

මහනුවර පන්සල් හදන්න කිරිඇල්ලත් 2020 ජනාධිපති සටනට – UNP අපේක්ෂක සටන තවත් උග්‍ර අතට!

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපති ධූරයටද සුදුසුයි හන්තාන සඳගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

කෙසේ වෙතත් මේ වනවිට 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සුදානමින් සිටින බව පැහැදිලිය ඒ අපේක්ෂකයින් ගොන්නට තවත් අපේක්ෂකයකු එකතු කරමින් ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක තෝරන්නට මැතිවරණයක් තබන්නට සිදුවනු ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් කියන්නේ ඕන ගොනෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නට එජාපය සුදානම් නැති බවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top