All for Joomla All for Webmasters
LOCAL

ත්‍රස්ථවාදියාට මාධ්‍යක් නැතුව පවතින්න බෑ – දිනේෂ් දොඩම්ගොඩ (Video)

ත්‍රස්ථවාදියට මාධ්‍යක් නැතුව ප්‍රචලිත වීමට නොහැකි බවත්,පවතින්නට නොහැකි බවත් නිතීඥ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් ඩී දොඩම්ගොඩ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ජාතික රූපවාහිනියේ Black Eye වැඩසටහනට සහභාගි වෙමින් ය.

වැඩිදුරටත් අදහස් දැක් ඔහු කියා සිටියේ ඔසාම බින් ලාඩන් පවා තම සටනේ 90%ක කොටසක් මාධය ඔස්සේ සිදු කර බව ය.එය එක්තරා මානසික සෙල්ලමක් බව ද ඔහු කියා සිටී.

ආණ්ඩුවේ නොහැකියාව,සැකය,ආරක්ෂක අංශ පිළිබදව ආදි මනෝභාවයන් කෙරෙහි ජනතාවට සිතන්නට පෙළඹවීම ත්‍රස්ථවාදියාගේ ත්‍රස්ථ ප්‍රහාරයන්ගේ අරමුණ බව ද ඔහු කියා සිටි.ත්‍රස්ථවාදියා මේ අරමුණ සඵල කරගන්නේ මාධය හරහා ලැබෙන ප්‍රචාරයෙන් බව ද ඔහු කියා සිටී.

වීඩීයෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top