All for Joomla All for Webmasters
LOCAL

ජාතිවාදය අවුස්සන්න මඩ ගැසූ කිරිඇල්ල, දුවලවා දහම් සිරිසේනට මඩ ගසයි (e-Mail)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල්‍යය හෙට දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම විවාහ මංගල්‍යට විරුද්ධව මඩ ගැසීම සදහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දි්‍යණිය වන චාමි කිරිඇල්ල විසින් වෙබ් අඩවි සදහා මුදල් ගෙවමින් ගෙන ගිය මඩ ප්‍රචාරයක පුවතක් අප වෙත ලැබී තිබේ.

එම ඊමේල් පණිවිඩය අනූව දහම් සිරිසේනගේ විවාහය සදහා 1700ක හමුදා බල ඇණියක් කොළඹට ගෙන්වා ඇති බවට පුවතක් පල කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.ඒ සමග ගෝෆේස් සහ හිල්ටන් හෝටලය අසල කලාපය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර බවට පුවතක් පල කරන ලෙස ද උපදෙස් දී තිබේ.

වැඩිදුරටත් එම ඊමේල් පණිවිඩයේ සදහන් වන්නේ දේශපාලඥයින්ට එම විවාහ මංගල්‍යයට ඇරයුම් නොකර චාම් ලෙස පැවැත්වීම එතුමාගේ පාර්ශ්වයෙන් ධනාත්මක ලෙස ගත හැකි බවත් එම නිසා විවාහ උත්සවය දේශපාලඥයින් විසින් වර්ජනය කර ඇති බවට පුවත් සකස් කරන ලෙස වෙබ් අඩවි සදහා මුදල් ගෙවා උපදෙස් ලබා දී තිබේ.

මෙම විවාහ උත්සවය සදහා කෝටි 07ක මුදලක් වැය වන බව ද සදහන් කරන ලෙස එම ඊමේල් පණිවවිඩයේ සදහන් වේ.

එම ඊමේල් පණිවිඩයේ ඡායාරූපය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top