All for Joomla All for Webmasters
POLITICAL

ජනාධිපති වැඩ පෙන්වයි…!

2018 වසරේ දී වැඩිම හෙරොයින් ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත්තේ, පොලීසිය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබියදී බව වාර්තා වේ. 2018 වසරේ ඔක්තෝබර් 26 වන දා සිට මේ දක්වා පොලීසිය පවතින්නේ ජනාධිපතිවරයා යටතේ ය. මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන මාකදුරේ මධූෂ් ඩුබායි පොලීසිය විසින් අත්තඩංගුවට ගැනීමේ ගෞරවයද ජනාධිපතිවරයාට ලැබී තිබේ. එමෙන්ම, විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළ කීර්තිමත් නිළධාරියෙකු වන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ද මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.

To Top