All for Joomla All for Webmasters
POLITICAL

“ජනපති සිංහලයාගේ සිංහ නායකත්වය පෙන්වයි” අභීත තීන්දුවක් මුස්ලිම් ත්‍රස්ත සංවිධාන තහනම් කරයි. අද සිට සියලු සෙල්ලම් අවසානයි (Official Letter)

ජාතික තව්හීඞ් ජමාත්  සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි  සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර …


ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඞ් ජමාත් සංවිධානය  සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම කි‍්‍රයාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.

මෙරට කි‍්‍රයාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල කි‍්‍රයාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top