All for Joomla All for Webmasters
POLITICAL

ජනපති උපදෙසින් ප්‍රතිසංස්කරණය වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර (Photos)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගනු ලැබීය.

ඒ අනූව දින 49ක් වැනි කෙටි කාලයක් තුළ දේවස්ථානය සම්පුර්ණයෙන්ම ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

එම ඡායාරූප පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top