All for Joomla All for Webmasters
POLITICAL

ඡායාරූප රූගත කිරිම සිදු කරමින් බැසිල් 2020 ජනාධිපතිවරණ සටන අරඹයි

එළඹෙන විස්සයි විස්ස ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ පවුලේ සහෝදරයෙකු වන හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

මේ බව තහවුරු කරනු ලැබූ පුවත් පවසා සිටියේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සදහා අවශ්‍ය ඡායාරූප ගැනීම ද සිදු කල ඇති බව ය.

රාජපක්ෂ පවුලේ අනෙක් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැත්කමින් පසුව ඔහුට පූර්ණ සුවය ලැබීමට මාස 03-04ක කාලයක් ගත වන බැවින් බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ඡායාරූප ඇල්බමයක් ගනිමින් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී.

විශේෂයෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා ද වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top