All for Joomla All for Webmasters
LOCAL

කඩාකප්පල්කාරි ක්‍රියාවන්ට සම්බන්ද වන්නන්ට ඇප ලබාගත නොහැකි ලෙස අවුරුදු 10ක් හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් – පොලිස්පති

වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ විශේෂ ප්‍රකාශය.

# පොලීසිය ඉවසීමෙන් ක්‍රියා කලත්, එය ඇතැමුන් පොලීසියේ දුර්වලකමක් සේ හිතන බව පේනවා.
# ඒක එහෙම හිතනවා නම්, ඒක ඔවුන්ට වූ වැරදීමක්.
# යුද්ධය අවසන් කිරීම වැනි දේට කිසිසේත් දායක නොවූ පිරිසක් මෙලෙස හැසිරෙනවා.
# කලහකාරී ලෙස හැසිරෙන ඥාතීන් වෙත්නම් ඔවුන්ට කරුණාකරලා ඒ වැරැද්ද කියා දෙන්න.
# නැත්නම් ඒක අපි කියා දෙන්නම්.කඩාකප්පල්කාරි ක්‍රියාවන්ට සම්බන්ද වන්නන්ට ඇප ලබාගත නොහැකි ලෙස අවුරුදු 10ක් හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම්. – පොලිස්පති

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top