All for Joomla All for Webmasters
SPORTS

එංගලන්තය සමග විස්සයි 20 සටනට යන සිංහ පිල නම් කරයි – යොවුන් ක්‍රීඩකයෙකු කණ්ඩායමට එද්දි උපුල් තරංගට හා කුසල් මෙන්ඩිස්ට සිදුවූ දේ මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරඟය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා.

මෙම සංචියට යොවුන් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් නම්කොට ඇති අතර අන්තර් පළාත් විස්සයි විස්ස තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ඇතුළත් කොට නොතිබීමත්, පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් නම්කොට තිබීමත් විශේෂත්වයක් වනවා.

සම්පූර්ණ සංචිය පහතින්.

Thisara Perera – Captain
Dinesh Chandimal
Niroshan Dickwella
Kusal Janith Perera
Kusal Mendis
Dhananjaya De Silva
Dasun Shanaka
Kamindu Mendis
Isuru Udana
Lasith Malinga
Dushmantha Chameera
Akila Dhananjaya
Kasun Rajitha
Nuwan Pradeep
Lakshan Sandakan

To Top