All for Joomla All for Webmasters
POLITICAL

උතුරෙන් හමුදාව පන්නන්න වලි කෑ TNA හමුදාව යලි ඉල්ලා වැඳ වැටෙයි!

උතුරු පලාත සදහා හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි දෙමල ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇත.ඇතිව තිබෙන ත‍්‍රස්තවාදී තර්ජනයහේතුවෙන් උතුරු පලාතටද හමුදා ආරක්‍ෂාව අවශ්‍ය බව දෙමල ජාතික සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කරයි.

දකුණේ සිට උතුරට සැක කටයුතු වාහන රැසක්ද පැමිණ ඇති පසුබිමක යාපනයේ වෙනසෙන ද්‍රවිඩ ජනතාවගේ ආරක්ෂාවද අනතුරුදායක තත්වයක ඇති බව පෙන්වා දෙන ඔවුන් යාපන ඇතුළු ප්‍රදේශ රැසක අන්තවාදීමුස්ලිම් කණ්ඩායම් විසින් සියප්‍රහාර දියත් කරන බවට බුද්ධි අංශ මේ වන විටත් අනතුරු අඟවා ඇති බවට ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා දින දක්වාම දෙමල සන්ධානය දිගටම කියා සිටියේ උතුරු පලාතෙන් හමුදාව ඉවත් කල යුතු බවයි. තමන්ගේ වාසියට සහ සිය දේශපාලන මතවාදය ඉදිරියට ගෙන යාමේ කූට උපායන් වලට හමුදාවට වරද පටවමින් විවිධ අපවාද නැගු දෙමල ජනතා නියෝජිතයින් යයි කියාගන්නා මෙම මන්ත්‍රීවරු පිරිසට මෙවන් ඉරණමක් අත්වීම දිට්ටධම්මවෙදනිය කර්මය පඩිසන් දී ඇති බව කිව යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top