All for Joomla All for Webmasters
SPORTS

ඉස්කෝලේ කොල්ලෝ කරනවා වගේ හතුරුසිංහ අකිලට කරපු දේ (Photos)

අවසන් වූ එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් අකිල ධනංජයගේ පිටට අත තබා පසුව කොලයක් ඇලවූ සිදුවීමක් ජයාරුපයක සටහන්ව තිබෙනවා.

මෙම ජයාරුපය ලබාගත් ඉෂාර කොඩිකාර මෙම ජයාරුපය තම මුහුනුපොතට යොමුකර තිබුනේ “ඉස්කෝලේ යන කාලෙත් හතුරුසිංහයා වගේ යාළුවෝ උඹලටත් ඉඳලා තියෙනවද? ” යන සටහනත්ද සමගය

To Top