All for Joomla All for Webmasters
SPORTS

‘ඇත්තටම මට සතුටුයි.. කාටවත් බෑ මගේ බැට් එකේ වදින්න බෝල් කරන්න‘ – කුසල් මෙන්ඩිස් (Photos)

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරඟයෙන්ද ශ්‍රීලංකා කණ්ඩායමට කඩුලු 7ක පරාජයක් අත්විය.

දිගින් දිගටම අසාර්ථක ක්‍රීඩා රාටවක් පෙන්නුම් කරන ශ්‍රීලංකා පිතිකරු බලඇණිය 17) දිනයේදීද අසාර්ථක වූ අතර පසුගිය කාලයේම ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් 0ට දැවී ගියේය.

මේ ඊයේ තරඟයෙන් පසු ෆේස්බුක් සමාජ ජාලයේ පලවී තිබූ නිර්මාණ කිහිපයකි.

To Top