All for Joomla All for Webmasters
LOCAL

ආගමික අන්තවාදය ඉගැන්වීම තහනම් කෙරේ, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ජනපති ගැසට් පත්‍රය නිකුත් කරයි (Gazette)

ආගමික අන්තවාදය පැතිරවීම, ඉගැන්වීම ආදිය තහතම් කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එවන් කටයුතු වල යෙදීම ත‍්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස නිවේදනයේ දැක්වෙයි.

හදිසි නීතිය රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top