All for Joomla All for Webmasters
SPORTS

‘අප හැමදාටම මිතුරන්‘ – ඩී කොක්,ඩුමිනි, මිලර් එක්ක තිසර ගහපු අපූරු සෙල්ෆිය (Photo)

මේ දිනවල පැවැත්වෙන ශ්‍රීලංකා දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙදි පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් දස්කම් පාන්න තිසර පෙරේරා සමත් වුණා.

ඔහුගේ දස්කම් නිසාම දෙරට අතර පැවති සිව්වන එක්දින තරඟයත් අපට ජයගන්න ලැබුණා.

කොහොම වුණත් තිසර පෙරේරා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයනුත් එක්ක ඔහුගේ ට්විටර් ගිණුමට එක්කරලා තිබෙන ඡායාරූපයක් සමාජ ජාල වල කතාබහට ලක්වෙමින් තිබෙනවා

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයයි.

To Top